Skip to main content

Posts

Featured

අපිට අහිමි වුනු අපේ කම

දෙදහස් පන්සිය වසරක ලිකිත ඉතිහාසයකට උරුමකම් කියන අපිට අපේම වූ සංස්කෘතියක් හා අපේ කමක් තිබිණි. ක්‍රි.ව.1505 අහම්බයකින් මෙන් සුද්දා ලක් පොලොවට ගොඩ බට දා පටන් ඒ අපේ කම අපෙන් ගිලිහෙන්නට විය. අපි අපේ සිරිත් විරිත්  අත හැර කලු සුද්දන් වෙන්නට හදද්දී සුද්දන් අපේ ලක් පොලොවේ සාරය සූරාගෙන පොහොසතුන් විය. එදා පටන් අදදක්වාම එම ක්‍රියාවලිය විවිධ පැතිකඩ ඔස්සේ සිදු වෙද්දී අපි අපිට උරුම වූ අපේ උරුමයන් අමතක කර දමා දීන ජාතියක් විලසට බලා සිටිමුද එන්න අපි අපිට අහිමි වුන අපේ කම සොයා යමු.

Latest Posts